Saturday

ඇරඹුම...


යාලුවනේ...
මම තමයි මීදුම්. මම නම් තාම ඉගෙන ගන්නවා.වැඩිය සංකීර්ණත් නැති, ඒත් ඉතින් එච්චරකටම සරලත් නැති මගේ ජීවිතේ අත්දැකීම් ඔයාලත් එක්ක බෙදා හදා ගන්න තමා මම මේ බ්ලොග් එක හැදුවේ.


මමයි මගේ යාලුවො සෙට් එකයි කරපු පිස්සු වැඩ වගේම මම ජීවිතේ දකින හැටි , මම ‍ෆ්‍රී එකේ ඉන්න වෙලාවට කරපු පුංචි පුංචි නිර්මාණත් මගෙ බ්ලොග් එකෙන් ඔයාලට ඉදිරිපත් කරන්න මම බලාපොරොත්තු වෙනවා.මම හිතනවා ඔයාලා මගෙ බ්ලොග් එකෙන් සියුම් වින්දනයක් වගේම ජීවිතේටත් යමක් එකතු කරගනීවි කියලා.

2 comments:

Anonymous said...

ජීවිතය දෙස  පියවි ඇසින් එහා ගිය යමක්

මීදුම said...

ඔව්... ජීවිතේට ලස්සන අරුතක්...!