අයෙක්ට ප්රතිවිරුද්ධ
අයෙක්ට එක සමාන
වචන දෙකක්...
Monday
Tuesday
ඈ
හැඟීම
Thursday
ගතින්...
උණ වගේද ඔයාට ?
හ්ම්ම්ම්...
කතා කරන්නත් අමාරුයි වගේ නේද ?
ම්ම්ම්ම් නෑ ඉතින්...
....................................................
ඉන්න මම ඉක්මණට කොත්තමල්ලි ටිකක් හදාගෙන එන්නම්.
හොස්ටල් හිටියට මට පුලුවන්.
ගෙදරින් ගෙනාපුවා තියෙනවා.
රස්නෙ නිවෙන්න නොදී,
උණුවතුර බෝතලේක දාගෙන ආවම හරි.
මං රූමිට කියන්නම් පාරට එන්න කියලා.
ඉක්මනට එනවා මං.
..................................................
එහෙම කියන්න, කරන්න තිබුණා,
ඔයා කන්ද උඩරට වෙලා
මම කොළොම්පුරේ නොවුණනම්...
Sunday
කලූ
Subscribe to:
Posts (Atom)
