Sunday

කලූ




මූණ දැකුම්කළු නැති උනාට කලූ
දැකුම්කළු මූණු තියෙන සුදූලට වඩා ලස්සනයි උඹ...
හදවතින් නැගෙන හිනාවෙන්
දෝරෙගලන උඹේ අහිංසකකම
උන් ගාව නෑ...

No comments: